BREAKING NEWS
Search

නත්තලය මුළු රටටම කළුවරවුණු එකම අවුරුද්ද… ආයෙ නැගිටින්න ,අපේ රටේ මිනිස්සුන්ට ශක්තිය ලැබේවා! ඇයගෙන් සටහනක්

423

 

අද දෙසැම්බර් මාසේ පළවෙනිදා. වෙන වසර වල නම් මේ වෙනකොට නත්තලට ලෝකේ වගේම ලංකාව ගොඩක් ලෑස්ති වෙනවා. හැබැයි මේ පාර නත්තල නම් මිනිස්සුන්ට ඒ තරම් ලස්සන නත්තලක් වෙන එකක් නෑ…ඒකට හේතුව මොකක්ද කියනවා නම් මේ දවස් වල බලපාල තියන කාලගුණ තත්වයත් එක්ක සිදු වෙච්ච කණගාටුදායක සිදුවීම්.

කොහොම වුනත් ලංකාවක් ආදරය කරන ගායිකාවක් වෙන අභිෂේකා විමලවීර අද ඇයගේ මුහුණු පොත හරහා මේ නත්තල් සමය ගැන මෙන්න මේ විදිහේ සටහනක් එකතු කරලා තිබුණා.

” අද දෙසැම්බර් පළවෙනිදා, නත්තල් මාසෙ කියල හැමෝටම අමතක වුණු මුළු රටටම කළුවර වුණු එකම අවුරුද්ද.
හයියට ඉමු. ආයෙ නැගිටින්න ,අපේ රටේ මිනිස්සුන්ට ශක්තිය ලැබේවා! ”

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!