BREAKING NEWS
Search

“අතීතය ගෙවී අවසන්. එහි ඇති වූ කැලැල් මකා දමමින් ලස්සන ජීවිතයක් මා හට ලැබී අවසන්.” – දිමන්ක වෙල්ලාලගේ

1375

ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ තැබූ සටහන,

”මාගේ පරණ ඡීවිතේ සිදුවූ සමහර කටුක අත්දැකීම් නිසාවෙන්, අහන්නට වූ අවලාද, දරන්නට වූ දුක් ගැහැට, මා හැර කිසිවකුත් දන්නේද නැත, දැනගත යුතුද නැත.

කිසිවකුට මා ඒ ගැන නිදහසට කරැණු දැක්වීමටද අනවශ්‍යයි. හෘද සාක්ෂියට බොරැ කිරීමට කිසිවකුටවත් නොහැක. ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට එය අර්ත දැකවිය හැකිය.

නමුත් මා හට අවශ්‍ය එකම දේ වනුයේ දැන් මා ගෙවන මේ අළුත් ඡීවිතයට එය කැලලක් කර ගැනීමට කිසිසේත් අකමැති බව කීමටයි.

අතීතය ගෙවී අවසන්ය… එහි ඇති වූ කැලැල් මකා දමමින් ලස්සන ඡීවිතයක් මා හට ලැබී අවසන්ය.

කිසිම දිනක හරියට කරැණු නොදැන මිනිස්සුන්ව විවේචනය කරන්න යන්න එපා
අපහාස කරලා ,
අවමන් කරලා ලබන්න පුලුවන් සතුටක් නෑ.
මිනිස්සුට ජිවත්වෙලා ඉන්නකල්
ආදරේ කරන්න
මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා…
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක්කල් පිලිතුරැ හරිම දාර්ශණික බවද සත්‍යක්
(දිමන්ක වෙල්ලාලගේ) ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!