BREAKING NEWS
Search

කුඩු විදුහල්පතිගේ දුරකතනයේ දේශපාලඥයන් රැසක සබදතා…

4601

 

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ බිරිඳ පෑලියගොඩඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වෙයි.

මේ විදුහල්පතිවරයා කාලයක් තිස්සේම දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවද සඳහන්වේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!