BREAKING NEWS
Search

දැඩි මතභේදයන් වලට තුඩු දුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබයට..!

2874

 

 

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් විය.

එහිදී සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කළේය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!