BREAKING NEWS
Search

වාහන ජාවාරමක සුලමුල එලියට.. රත්තරන් අමාරුවේ…

6021

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඔහුට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත්තේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන සිදු කරන විමර්ශණයකට අදාලවය..

මීට අමතරව, පසුගිය ආණ්ඩු සමයන්හිදී ඔහුට විරුද්ධව එල්ල වූ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ම චෝදනා පත්‍ර සකස් වෙමින් පවතින බව ද සඳහන් වේ.

මෙම පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!