BREAKING NEWS
Search

සත්තු වත්තේ කුරුල්ලන් ඉස්සුවේ කෞතුකාගාරෙ කඩුව, ශ‍්‍රීපාදෙ ඝණ්ඨාරෙ ඉස්සූ අයමයි..- මාලිමා මන්ත‍්‍රී හෙලිදරවුවක.

537

 

දෙහිවල සත්තු වත්තේ කුරුල්ලන් තිස් දෙකක් අතුරුදහන් වූ දා මැදමුලනෙන් කිසිවෙකු පැමිණියේදැයි සොයා බැලිය යුතු බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආසන්නයේ කැමරා පද්ධති පරීක්ෂා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයද උස්සන ලද පිරිස් කෞතුකාගාරයේ කඩුවද අතුරුදහන් කරන ලද පිරිස් පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ගැන අද ප්‍රශ්න කරමින් සිටින බව හෙතෙම පැවසුවේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!