BREAKING NEWS
Search

පහුගිය දින කිහිපය තුළ සිදු වූ නාය යෑමෙන් විනාශ වෙන්නට තිබූ ජිවිත 12ක් බේරූ පාසල් බස් රථය.

4

වැස්ස වැඩි නිසා පසුගිය 26 ට ආසන්න දිනයකදි මගෙ නිවස ඉදිරිපිට ගෙනත් නවත්වපු මෙම බස් රථයේ හිමිකරු ගැන වචනයක් ලියන්න කියලා හිතුණා මාරම කට්ටක් කාලා බස් එකක් අරන් මුලින්ම පාසල් බස්රඑ සේවාවක් පටන් ගත්තේ නුබයි දෙල්තොට දක්වා සල්ලි නැතත් ලමුන් රැගෙ යන ඔබ හාල්වත්තේ පොල්වැටියට එන නුුවර පාසල් ලමුන් ගමට ගෙනත් කිසිම දිනක මුදල් ගන්නේ නැහැ එයට මම සාක්ෂි දරනවා ගමෙි තිබුනු ආරක්ෂිත තැනක් නිසයි බස් එක නවත්වලා යන්නද කියලා ඇහැව්වෙි මමත් එක පයින්ම කැමති වුනේ හරබයි 29 අපේ ජීවිත 12 බෙිරුනේ මේ බස් එක නිසා නැත්තම් එදා පාන්දර මඩ ඇවිත් දොරවල් අරින්න බැරිවෙන්න තිබුනා ඒ නිසාම මට මගෙ ගෙදර මීටර් 600ක් විතර ගිහින් බස් එක ලගම කැඩිලා තියෙනවා ලොකු වෙහෙසක් දරලා බස් එක ගත්තා සතුටුයි සාලිය කෙහෝම හරි බස් එක හොදට හදමු පාසල් බස්රථ සේවය පයන් ගමු.

ඔබට ජය

Mangala Kumara ✍️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *