ව්‍යවසනය වුන මොහොතේ පටන් ස්වේච්ඡා සේවා සදහා තවමත් අපේ රටේ තරුණ තරුණියන් සහ ලොකු හිත් ඇත්තො ඉදිරිපත් වෙලා වැඩකටයුතු කරගෙන යනවා
මේ ඉන්නෙත් විපතට පත්වූ මොහොතේ පටන් නොකඩවා ගම්පොල ප්‍රදේශයේ විපතට පත්වූ අපේම මිනිස්සු වෙනුවෙන් දරදිය අදින ලොකු හිතක උරුමක්කාරයෙක්
දයානුකම්පාව සහකම්පනය කියන දේවල් මිනිහෙක්ට බලෙන් ඇති කරන්න බෑ ඒවා හදවතට දැනිලා අවබෝධයෙන් සිද්ධ කරන දේවල් මේ ඉන්නෙ ඒවගේ දුර්ලභ මනුශ්‍ය ආත්මයක් Thushara Gallessage
ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. දුකක් පීඩාවක් නොම වේවා
✍️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න







