BREAKING NEWS
Search

අපේ රට ලෝකයේ ඉහලින් තැබූ ආදිත්‍යා වැලිවත්ත ගැන ඇසෙන කතාව

2410

Queen Of International Tourism 2025 කිරුළ ආදිත්‍යා දිනාගනියි

පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.

 

එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!