BREAKING NEWS
Search

සංගීත ලෝකය තුල අප කාගෙත් ආදරය දිනාගත් ඔහුට හදිසියේම අත් වූ සංවේදී ඉරණම

2686

 

රෙගේ සංගීතයේ ලෙජන්ඩ් කෙනෙකු වූ ජිමී ක්ලිෆ් (Jimmy Cliff) මිය ගොස් තිබෙනවා.

ඒ 81 වැනි වියේ පසුවෙමින් සිටියදී.

වසර 1960 යුගයේ සිට ගායන තරුවක් බවට පත්වෙමින් ලොව පුරා සංගීත ලෝලීන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ මේ සුන්දර රෙගේ ගායකයා Wonderful World, Beautiful People සහ You Can Get It If You Really Want වැනි ඔහුගේ ජනප්‍රිය ගීත හරහා ජැමෙයිකාවේ හඬ ගෝලීය සංගීත වේදිකාවට ගෙන ආවා.

The Harder They Come නමැති 1972 වසරේ අපරාධ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස ඔහු රඟපෑ තුවක්කුව රැගත් කැරලිකාරයාගේ භූමිකාව ජැමෙයිකානු සිනමාවේ මුල්ගලක් වූ අතර එය රෙගේ සංගීතය අමෙරිකාව ට ගෙන ආ චිත්‍රපටය ලෙස ද සැලකෙනවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!