තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
මේ දෙපළ අලුත් ජීවන පරිච්ඡේදයක් ඇරඹූ බවට පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍යයේ ඡායාරූප රැසක් හුවමාරු වුණා.
තිසරගේ අතගත් නිශී, ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාශා හතරසිංහගේ නැඟණිය වනවා.
මේ අතර සිය මුහුණු පොතට ඇය අද මෙවැනි ඡායාරූපක් එක්කර තිබෙනවා….

Hiru Gossip







