BREAKING NEWS
Search

පෙට්ටියක් නෑ, මලගෙදර එන්න මිනිස්සු නෑ. මුළු ගමම නාය ගිහින්… පාංශුකූල නෑ. මලබෙර නෑ, පෙරහැරක් නෑ… ඒ මොකුත් නැතිව අද මිහිදන් වුණ අහිංසක මිනිස්සු..

1716

මේ මුළු ගමම නාය ගියපු කොත්මලේ රම්බොඩගම ගැන ඇහෙන සංවේදී කතාවක්…

මේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ කොත්මලේ රම්බොඩගම ගම්මානයේ පිරිසකගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

ඒ සම්බන්ධයෙන් වන සංවේදී ඡායාරූපයක් මේ වන විට මුහුණු පොතේ හුවමාරු වනවා.

ඒ සංවේදී සටහනක්ද සමගින්…

[පින්තූරය උපුටාගත්තෙ කොත්මලේ ෆේස්බුක් සමූහයකින්]

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!