BREAKING NEWS
Search

රිලා ගැණිල්ලෙන් පලක් නෑ.. රංචු පිටින් පැන ගම් බිම් වනසති…

318

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසන්නේ මාස කිහිපයකට පෙර සිදු කරන ලද රිළා සංගණනයෙන් තමන් මුහුණ දෙන ගැටලුවට කිසිදු විසඳුමක් නොලැබුණු බවයි.

රිළා රංචු තවමත් ගෙවතු, වගාබිම්, නිවාස සහ වෙළෙඳසැල් ආක්‍රමණය කරමින් දේපලවලට හානි සිදුකරන බව ඔවුහු පෙන්වා දෙති.

විදුලි රැහැන් සහ දුරකථන රැහැන් වලට සිදුවන හානිය මෙම තත්ත්වයේ බරපතළම අංගයක් බව මහනුවර වැසියෝ කියති.

මෙම රිළා උවදුර මැඩපැවැත්වීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Surce – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!