BREAKING NEWS
Search

“එයාල Marry කරලා මාස 3යි.. ඒ තාත්තා එයාගේ අඩුව පුරවන්න කෙනෙක් ඒ අම්මට දීලයි යන්නේ..” මුහුණු පොතම සංවේදී කළ පින්තූරයක සංවේදී කතාව.. – Photos

18542

 

 

රිය අනතුරක් වාර්තා නොවෙන දවසක් නැති තරම්.

මේ අනතුරුවලින් දිනපතාම විශාල පිරිසක් මියයනවා.

මේ කියන්න යන්නෙත් දරුවෙකුට තාත්තා අහිමි වුණු, බිරිඳකට තම ආදරණීය ස්වාමියා අහිමිවුණු ඒ වගේ සංවේදී කතාවක්.

මේ ඡායාරූප පෙළ උපුටා ගත්තේ මුහුණු පොතෙන්…

ඉතින් අපි ඔබට කියන්නේ වෙනදට වඩා අපිට අපි ගැනත්, අපේ සමීපතමයින් ගැනත් වැඩියෙන් හිතන්න වෙලා.. පරිස්සමින්.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!