BREAKING NEWS
Search

කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

547

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ.

අද (09) පැවති ඡන්ද විමසීමේ දී ඔහු එම ධූරය සඳහා තේරීපත්වූ බව සඳහන්ය.

තිළිණ මධුශංක මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *