BREAKING NEWS
Search

“ටිපර් එකක් ඉස්සර කරන්න ගියාම තමයි මෙහෙම වුණේ.. ” රටම හැඬුවූ අනතුර ගැන බස් රථයේ කොන්දොස්තර කියන කතාව මෙන්න..

11441

ඒ මාරක අනතුර සිදුවෙන්න මොහොතකට පෙරත් ඔවුන් සිටියේ සතුටෙන්.. විනෝදයෙන්..

එක නිමේෂයකදී මේ හැම දෙයක්ම වෙනස් වේවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති..

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවුණු ඒ මාරක බස් අනතුරේ අඳුරු අත්දැකීම එම බස් රථයේ කොන්දොස්තර මෙන්න මේ විදිහට කියා තිබුණා…

ඔවුන් එම මාර්ගයේ ගමන් ගන්නා විට බස් රථයේ තිරිංග අඩු බවක් වැටහුන බවත් ඉන් පසු වේගය පාලනය කරගනිමින් ඉදිරියට ආ බවත් ඔහු පැවසුවා..

කෙසේ වෙතත් අදාළ බස් රථය ටිපර් රථයක් ඉස්සර කරන්නට යෑමේදී මෙම අනතුර සිදුවූ බවයි ඔහු පැවසුවේ..

ඒ වගේම ඒ මොහොතේ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙන් පසු ඔහු නැවතත් පියවි සිහියට පැමිණ ඇත්තේ ටික වෙලාවකට පසුවයි.. මෙන්න ඒ ගැන ඔහු කී ඒ කතාව..

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!