BREAKING NEWS
Search

ගේ ඇතුලේ රෙදි වේලන්න එපා කියන්නේ මේ නිසයි..!

7740

 

අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇති වන අහිතකර තත්ත්වය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ.

ඔබ අසා ඇති නිවස තුලදී රෙදි වියළීම නොසුදුසුයි කියා. නමුත් හදිසියට, වේලාවක් නොමැතිකම නිසා නිවස තුලදී රෙදි වියළීම සිදු කරනවා විය හැකියි.

නමුත් මෙය දිගින් දිගටම සිදු කිරීමේදී රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්ත්වය නිසා විවිධ රෝග කාරක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවනි.

මේ ආකාරයට නිවස තුලදී රෙදි වියළීම මගින් ජලය ලීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් නිවස තුල වාෂ්පීකරණය වීම සිදුවෙනවා.

මෙමඟින් ඇතිවන තෙත් ගතිය නිසා ඇතිවන පුස් සහ ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් ප්‍රතිශක්තීකරන පද්ධතිය ආසාදනය වෙන්න පුළුවන්.

ඇඳුම රෝගීන්ට මෙම තත්වය මගින් සෑම විටම කැස්ස ඇතිවෙන්න පුළුවන් නැත්නම් හුස්ම ගැනීමේ අපහසුව ඇතිවන්නටත් පුළුවනි.

එසේම දරුණු පෙණහළු ආබාධ පවා ඇතිවෙන්න පුළුවන් වන බවත් මතක තබා ගන්න.

මෙම හේතුන් නිසා ඔබත් වහාම ඇදූම් ඔබගේ නිවස තුල වියළීමෙන් වළකින්න.

එපමණක් නොව සෑම විටම උදේ කාලයේ හෝ දහවල් කාලයේ ස්වාභාවික හිරු එළිය යටතේ රෙදි වියළීම සිදු කරන්නට අනිවාර්යයෙන්ම මතක තබාගන්න.
උපුටා ගැනීමක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!