නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධවූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි.
බීමත්ව වචන උච්චාරණය කරන ආකාරයක් දිස්වන මෙම තරුණයා විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබළෙක් ලෙස තමාව හඳුන්වාදෙමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කරන ලද කථාවේදී මෙසේ කියයි.
ඔය බල්ලෙක් හින්දා නෙමේ කිසිම කථාවක් නෑ
මේ රටට ජීවය දුන්නුමේරට අපේ අප්පච්චිට වඩා……
කියන්න වචන නෑ
මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඒ මනුස්සයා මැරෙනකන්
පණ දෙනකං මේ හයියෙන් මේවා කරනවා…
මම එස්ටීඑෆ් එකේ හිටපු මිනිහෙක්. මම දන්නව රටේ වෙච්ච දේ… අකුරටම දන්නවා.
මේ බල්ලො එකෙකුටවත් තේරෙන් නෑ..
දෙදාහෙන් පස්සේ ඉපදිච්ච එක බල්ලෙකුටවත් තේරෙන්නෑ
එක බල්ලෙක්වත් නෑ මේ නාට්‍යයෙ ප්‍රධාන තිරරචකයො
නාට්ය කාරයො එක බල්ලෙකුටවත් තේරෙන් නැහැ.
මහින්ද මහත්තයා නැත්තං ඔය බල්ලෙක්ට නාට්යක් කරන්න
පිටපතක් කියන්න… යකෝ වේදිකාවක් නෑ එක වේදිකාවක් නෑ. දැනගනියව්
ඒකට බෙල්ල කැපුවත් දැනගනියව් පවුලෙ හරි ගෙදර හරි නෑදැයො හරි එක බල්ලෙක් හරි
විරුද්ධ වුනොත් මරාගෙන මැරෙනවා.
යකෝ උන්ව මරාගෙන මැරෙනවා
ඇයි?මහින්ද අපට හයිය දුන්න පියා යකෝ.. ඒ මනුෂ්යාට කරපු බලු වැඩේට
පලිය ගන්න පුළුවන් එකම ක්රමේ මේක..
වෙන ක්‍රමයක් තියනව නම් ඒකත් අපි කරනවා.
Source – Gossip Lanka News







