BREAKING NEWS
Search

මහින්ද බලන්න බයික් එකෙන් ගල්ගමුවේ සිට ආ අයට ප‍්‍රාදේශීය සභා රැකියාවෙන් කැපිල්ලක්..!

2909

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැලීමට ගල්ගමුවේ සිට තංගල්ල දක්වා යතුරු පැදියෙන් ගිය යුවලක් ගැන පසුගියදා මාධ්‍යයෙන් දැකගන්නට ලැබිණි.

මෙසේ ගල්ගමුවේ සිට තංගල්ලට යතුරු පැදියෙන් ගියේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකුය.

මෙසේ මහින්ද රාජපක්ෂ බැලීමට ගිය පසු ඔහු රාජකාරි කල බැකෝ යන්ත්‍රය වෙනත් අයෙකුට ලබා දෙන ලෙසට දන්වා ඇත.

මෙය නැවත බාරදීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලිපියක් ඉල්ලුවත් තවමත් එම ලිපිය ලබාදී නැත.

ඉහලින් පැමිණි අණක් ලෙස පවසා ඇතැයිද සදහන්ය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!