BREAKING NEWS
Search

රටට වැඩදායි පුතෙක් හදන්න වෙහෙසුණු තාත්තා කෙනෙක් වෙනුවෙන් පුතෙකුට දෙන්න පුළුවන් හොඳම අවසන් ගෞරවය වෙල්ලා අද දුන්නා..

1414

It’s ok Dunith..

අපිට ඔයා ඉන්න සිටුවේශන් එක හිතාගන්න පුලුවන් !
මේ වගේ සිටුවේශන් එකක ඔය වගේ තීරණයක් අරන් රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය ඕනි වෙලාවේ ඉදිරිපත් වෙන එකම මාර ගටක්… ඔය ගට හැම ක්‍රීඩකයෙක්ටම නැ… ඒ අතින් බලද්දී උඹ මාර හිත හයිය කොල්ලෙක්…

උඹ වගේ උන්ට වරදින්නේ නැ…
වරදින්නත් බැ…
උඹේ තාත්තා උඩ ඉදන් හැමදාමත් උඹේ ගමනට ආශිර්වාද කරාවි… උඹ වෙනුවෙන් වෙනදටත් වඩා ඒ තාත්තාගේ හීන උඹට හයියක් වේවී…

රටට වැඩදායි පුතෙක් හදන්න වෙහෙසුණු තාත්තා කෙනෙක් වෙනුවෙන් පුතෙකුට දෙන්න පුළුවන් හොඳම අවසන් ගෞරවය වෙල්ලා උඹ අද ඒ රත්තරං තාත්තා වෙනුවෙන් දුන්නා..

දැන් තමයි නියම වෙල්ලා එලියට එන්න ඕනි වෙලාව,
ඔලුව හදාගෙන ඉස්සරහට ලැබෙන හැම චාන්ස් එකකින්ම ඒ හීන ඉටු කරපං… ඒ තමයි ඔයාගෙත් ඔයාගේ තාත්තගෙත් ලොකුම හීනය… විශ්වාසයි දුනිත්….

මුලු රටක්ම උඹ එක්ක….
හීන පස්සේ දුවන උන්ට වරදින්න බෑ… උඹට පුලුවන් දුනිත්…🙏

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!