අමෙරිකාවෙන් පිටත නිපදවන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% ක තීරුබද්දක් පනවන බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසනවා.
අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදන වෙනත් රටවල් විසින් සොරකම් කරන බවත් ඒ හේතුවෙන් මේ පියවර ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
“දරුවෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, අපේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙනත් රටවල් විසින් සොරකම් කරන්වා. එබැවින්, එක්සත් ජනපදයෙන් පිටත නිපදවන ඕනෑම චිත්‍රපටයක් සඳහා මම සියයට 100 ක තීරුබද්දක් පනවමි.”
hiru gossip







