BREAKING NEWS
Search

ට්‍රම්ප්පච්චිට තරහා යයි ! යුක්‍රේනය එක්ක සටන් විරාමයකට යන්නේ නැත්නම් රුසියාවට ට්‍රම්ප්ගෙන් 100%ක තීරු බද්දක්

439

රුසියාවට 100%ක “ඉතා දැඩි” ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, දින 50ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!