BREAKING NEWS
Search

පුටින්ට වැඩේ දෙන්න ට්‍රම්ප්ගෙන් යුක්‍රේනයට තෑග්ගක්..!

547

අමෙරිකාව, යුක්‍රේනය වෙත නේටෝ සංවිධානය හරහා විකුණනු ලබන අවි තොගයේ පළමු කොටස නැව් ගත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ යටතේ පේට්‍රියට් මිසයිල තොගයක් ජර්මනියේ සිට යුක්‍රේනය වෙත යැවෙනු ඇති බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා ඇත.

එමෙන්ම පසුගිය සඳුදා සිට තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක් පවත්වා නැතැයිද ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!