ඔබේ ගෙදර ප්‍රධාන දොර ළඟ තියෙන පාපිස්ස වෙනුවට නව වර්ණයක පාපිස්සක් දාන්න.
අලුත් අවුරුද්දට ඔබේ ප්‍රධාන දොර ළඟ ඇති පාපිස්ස වෙනස් කරන්න ඕන ඇයි. ?
ඔබේ ප්‍රධාන දොරටුවේ පාපිස්ස වෙනස් කිරීම අලංකාර කිරීම පමණක් නොවේ.
ධනාත්මක බව සහ නැවුම් බව ඇති කර ගැනීමට ඔබත් මේ කියන දේ කරලා. බව ඇති කර ගැනීමට ඔබත් මේ කියන දේ කරලා බලන්න.
ඔබේ නිවසේ ප්‍රධාන දොරටුවොත් පවතින දිශාව අනුව පාපිස්සේ වර්ණය වෙනස් කිරීමට ඔබට හැකියාව තියෙනවා.
දකුණ – රතු හෝ මෙරුන් වර්ණය
බස්නාහිර වයඹ – සුදු හෝ ඇත්දළ වර්ණය
උතුර ඊසාන – ඕනෑම නිල් වර්ණයක්.
නැගෙනහිර ගිනිකොන – ඕනෑම කොළ වර්ණයක්.
නිරිත – කහ, අබ කහ හෝ ලා දුඹුරු.
ඔබ දන්නවද මෙලෙස කළ යුත්තේ ඇයි කියලා අලුත් අවුරුද්දේ ඔබේ අවකාශය නැවුම් කිරීමේ අභිප්‍රායෙන් සැකසීමට සහ ඔබේ නිවසට බහුලත්වය ආරාධනා කිරීමට මේ සුදුසුම කාලයයි.
ඔබේ ප්‍රධාන දොර ළඟ ඇති පාපිස්සමාරු කිරීම වැනි සරල දෙයක් ඉදිරියේදී ඔබගේ ජීවිතය ඒ මට සමෘද්ධිමත් කරන බව නිසැකයි..







