BREAKING NEWS
Search

වනිඳු හසරංග නැවතත් කන්ඩායමට ?

3663

 

මතීෂ පතිරණ ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ, ඔහුගේ සුවවීමේ ප්‍රගතිය අනුව වනිඳු හසරංග නැවත කණ්ඩායමට එක් කිරීමේ හැකියාව පිළිබඳ කණ්ඩායම් කළමනාකාරිත්වය සලකා බලමින් තිබෙනවා.

ඊළඟ තරඟය අවසන් වූ පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කෙටි විවේකයක් ලැබී ඇති අතර, සුපිරි අට වටයට පෙර ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කර තීරණයක් ගන්න ඔවුන්ට කාලය තිබෙනවා.

Source – Cricwire




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!