BREAKING NEWS
Search

අගමැති වැරැද්දුව හැටි වසන්ත සිරසේ අඩ පැයක් දෙසයි…

1818

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයෙන් පසු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් එම කරුණු පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

ඒ, සිරස නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

මෙහිදී අමාත්‍ය සමරසිංහ මහතා අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද දත්තවල තිබූ දෝෂ පෙන්වා දුන් අතර, ඒ සම්බන්ධයෙන් තවත් අතිරේක තොරතුරු ද ඉදිරිපත් කළේය.

මෙම වැඩසටහන පැය භාගයක පමණ කාලයක් පුරා සිරස නාලිකාවේ විකාශය විය.

Lanka c News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!