BREAKING NEWS
Search

අගරදගුරුගේ පොල් වතු වලින් ප‍්‍රශ්ණය විසදයි – අඩුම මිලට පොල්…!

250

රට තුළ ඇතිවී තිබෙන පොල් ප්‍රශ්නය විසදීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් මැදිහත් වී ඇත.

ඒ අගරදගුරුතුමන්ට අයත් පොල් වතු වලින් පොල් සහන මිලට රජයට ලබා දීම හරහායි.

ඒ අනුව රුපියල් 130ක මුදලකට එම පොල් රජයට ලබා ලබා දෙන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

උපුටා ගැනීම : Hiru




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!