BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය තුළ හැමෝම ආදරය කරන Dr. පාලිත රාජපක්ෂට ඇත්තටම මොකද වුණේ?

1543

සමාජ මාධ්‍ය තුළ හැමෝම ආදරය කරන Dr. පාලිත රාජපක්ෂට ඇත්තටම මොකද වුණේ? ඔහු හදිසියේම රෝගාතූර වෙලා මේ දිනවල සුවය ලබමින් පවතින බවට වාර්තා වෙයි.

ඔහු මේ පිළිබද ව මුහුණු පොතේ සටහනක් ද පළ කර තිබෙනවා.

මේ එම සටහනයි! 

ස්තුතියි ..
මිතුරනි ,මිතුරියනි …
ස්වසන ආසාදනයක් නිසා..
හදිසියේම රෝගාතුර වුනු..
මාගැන සොයාබැලූ..
ඉක්මන් සුවය පැතු..
ඔබ සැමට..
පසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි උනා..
එකයි මෙහෙම උනේ..
තව දින කිහිපයක් යනකොට පූර්ණ සුවය ලැබෙවී…
ඉක්මනින්ම අපි වැඩ පටන්ගමු……
..හැමෝටම ස්තුතියි ..
…වෛද්‍ය පාලිත රාජපක්ෂ …




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!