සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්.
ඔහුගේ කලා හැකියාවන් ගැන අමුතුවෙන් කිසි කෙනෙක්ට නැවත නැවතත් විස්තර කරලා දෙන්න ඕන නැහැ. ඒ වගේමයි සාරංගගේ පුංචි පවුලට ආදරේ කරන බොහෝ දෙනෙකුත් ඔහුගේ රසිකාගාරයේ ඉන්නවා.
ඔන්න ඉතින් දැන් ගොඩක් දෙනෙක් සාරන්‍යාගේ කෝලම් බලන්නත් හරි ආසාවෙන් ඉන්නවා නේ. මේ කතාවත් තාත්තාගෙයි දුවගෙයි ඒ වගේ කෝලමක් ගැන කතාවක්.
දිනක්ෂි ගෙදර නැති වෙලාවට කවුද බලන්නකෝ සාරංගගේ ගර්ල්ෆෙන්ඩ්. පුංචි දෝණිත් එක්ක සාරංග එක්කළ ඒ ආදරණීය වීඩියෝව දැකගන්න ඔයාලත් කැමතියිද..?







