BREAKING NEWS
Search

“වැරදි කරපු උන් දාන කැටයම් දැක්කම මටත් ෂුවර් නෑ වැරැද්ද කළේ මමද..? උන්ද..? කියලා..” නිහඬව සිටි සංජානා එකවරම සිදුවූ සියල්ල ගැන කතා කරයි..

7080

 

සංජානා ඔනාලි, ලංකාවම ආදරය කරන දක්ෂ , ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. ඇය ගැන මේ ඇසෙන කතාව මොකක්ද කියලා ඔබත් හිතනවා ඇති.

කොහොම වුණත් සංජානාගේ මුහුණුපොතේ පළවුණු සටහනක් ගැන මේ දවස්වල හැම කෙනෙක්ම කතා කරනවා. ඇය සුන්දර මනාලියක් වෙලා විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ බොහොම මෑතකදියි. ඒත් ඇය විවිධ අවස්ථාවලදී ඇයගේ විවාහ ජීවිතය ගැන ඉඟි පළකරනවා.

ඒකත් එක්ක ඇය මෙන්න මේ විදිහේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.

”That made me enjoy being single again” මේ වදනත් එක්ක සංජානා එක්ක ඡායාරූපය ගැන කවුරුත් කතා වෙද්දී නැවත වතාවක් සමාජ මාධ්‍ය කළඹන චරිතයක් බවට සංජානා පත්වෙලා කිව්වොත් හරි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!