BREAKING NEWS
Search

ඉන්දියාවට ගිය සුපිරි පාපන්දු තරුව ලියෝ මෙසි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

3

ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුව, ලියොනල් මෙසී අනන්ත් අම්බානි විසින් ආරම්භ කරන ලද වනජීවී ගලවා ගැනීමේ, පුනරුත්ථාපන සහ සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන වන්ටාරා වෙත ගොස් තිබෙනවා.

වන්ටාරා වෙත පැමිණි මෙම විශේෂ සංචාරයේදී ලයනල් මෙසී පූජනීය ඉන්දියානු සම්ප්‍රදායන් සහ වනජීවීන් සමඟ අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට එක් වුණා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *