සැමියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීමට පැමිණි ටැටූ ශිල්පියෙකු බිරිඳ සමග පැනයාමේ පුවතක් වාර්තා වෙනවා.
ඒ ගිරිඋල්ල ප්‍රදේශයෙන්.
පෙරේදා ඇය සැමියාගේ ඥාති සොහොයුරියකට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා අතුරුදහන්ව සිටින බවත් පානදුර ප්‍රදේශයේ සිටින තමාව රැගෙන ඒම සඳහා පැමිණෙන ලෙසත් දන්වා තිබෙනවා.
ඒ අනුව සැමියා ඥාති පිරිසක් සමග ඇය කැටුව ඒමට පැමිණීමේදී ඇය ටැටූ ශිල්පියා සමග මුහුදු වෙරළේ සිට ඇති බව සදහන්.
පසුව පොලිසිය ද මැදිහත් වී දැඩි අවවාද මත බිරිඳ සැමියා සමග යළි පිටත් කර යවා ඇති බව සදහන්.
Hiru Gossip







