BREAKING NEWS
Search

තාත්ත අත්අඩංගුවට ගත්තත් නැතත් මේ ආණ්ඩුව පෙරලනවා..- චතුර

1818

තාත්ත අත්අඩංගුවට ගත්තත් නැතත් මේ ආණ්ඩුව පෙරලනවා..- චතුර
රාජිත සේනාරත්න යනු අල්ලස් පනත ගෙන ඒම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් බව ඔහුගේ පුත්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉතිහාසය විසින් රාජිත සේනාත්ම මහතා නිදොස් කොට නිදහස් කරනු ඇති බව පැවසූ ඔහු මීට පෙරද අද මෙන්ම චෝදනාවන්ට අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කර ඇති බවද පැවසීය.

තම පියා අත්අඩංගුවට ගත්ත ද නැතද වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අද පෙරවරුවේ අධිකරණය හමුවට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!