BREAKING NEWS
Search

ට්‍රම්ප්පච්චි බය වෙයිද ? ඇමරිකාව යුක්‍රේනයට සහය වෙද්දී උතුරු කොරියාව පුටින්ට සහය දෙයි

777

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, යුක්රේනයේ යුද්ධයේදී රුසියාව වෙත කොන්දේසි විරහිත සහයෝගය ලබා දුන් බව ප්යොංයැං රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවලදී කිම් පැවසුවේ, යුක්රේන අර්බුදයේ මූල හේතුව විසඳීම සඳහා රුසියානු නායකත්වය විසින් ගනු ලබන සියලු පියවරයන් සමඟ ප්යොංයැං රැඳී සිටින බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!