BREAKING NEWS
Search

විමල් වීරවංශ සත්‍යග්‍රහය අරඹයි

465

නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!