BREAKING NEWS
Search

තරු හෝටලයක ආහාරවල පණුවන්.. ගාලගෝටියක් වෙයි..

2047

මීගමුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක ආහාර වේලක පණුවන් සිටි බවට පැමිණ සිටි පිරිස් චෝදනා කරති.
මංගලෝත්සවයක ආහාර වේලේ මෙම පණුවන් සිටි බවට සහභාගි වූ රංගන ශිල්පිනියක් ඇතුළු පිරිසක් පාලනාධිකාරියට දැඩිව චෝදනා කරති.

ඔවුන් ඒ සම්බන්ධයෙන් වගකීම ගන්නා බවත් ඕනෑම නීතිමය ක්‍රියාව මාර්ගයක් සඳහා මැදිහත් ඉදිරිපත් වන බවත් සඳහන් කරති.

ඒ මොහොතේ හෝටලයේ පරිපාලනය මැදිහත්ව තත්වය පාලනය කරගැනීමට හැකි විය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!