BREAKING NEWS
Search

“මගේ කරේ බර බෙදා ගන්න තරම් ඔයා ලොකුයි දැන්…” ආදරණීය ඇයට දිනේෂ්ගෙන් ආදරණීය සටහනක්..

1130

 

ගෙදරක ලොකු දුව කියන්නේ, ඒ ගෙදර ආදරේ.. ඇයත් ඒ ආදරේ අඩුවක් නැතුව විඳිනවා ඇති..

දිනේෂ් තරංග, ලංකාවම ආදරය කරන මේ ගායන ශිල්පියා අද ඔහුගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරනවා.. ඒ ආදරණීය ඇය වෙනුවෙන්..

ඇන්ඩ්‍රියා මාරිස්, දැන් ඇයට වයස අවුරුදු 21ක්.. සුවිශේෂී වූ මේ උපන්දිනයත් එක්කම ඇය පවුලේ අය එක්ක ඒ දවස සමරලා..

ඒ වගේමයි, මෙන්න බලන්නකෝ ඒ දවස හැමදාකම මතකයේ තියාගන්න ඇය

“ලොකූ.. අපේ පවුල කියන ලස්සන ඔටුන්නෙ, ඔයා තමයි වටිනාම මැණික..
අම්මට.. මට.. නංගිට ඔයා දෙන ආදරය, කරුණාව, ශක්තිය අපිට පුදුමාකාර විදියට වටිනවා..!
මගේ කරේ බර ඔයා බෙදා ගන්න තරම් ඔයා ලොකුයි දැන්… Thank you for being there always! ”

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!