BREAKING NEWS
Search

ලෝකයටම අහිමි වී ගිය යූටියුබ් යලි යථා තත්ත්වයට..!

425

 

සුප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක් වන, යූටියුබ් (YouTube) සමාජ මාධ්‍ය, මෙරට වේලාවෙන් අද (18) උදැසන සිට ලංකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක බිඳ වැටී තිබුණා.

පරිශීලකයින් විසින් යූටියුබයට පිවිසීමට උත්සහ දැරීමේදී එහි අවහිරතාවයක් නිර්මාණය වී තිබූ අතර “Something Went Wrong” යනුවෙන් පණිවිඩයක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම බිඳ වැටීම මේ වන විට ලංකාව මෙන්ම රටවල් කිහිපයක් සඳහා නැවත යථා තත්ත්වයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

එනමුත් එලෙස බිඳ වැටීම සඳහා නිශ්චිත හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!