කැඩිච්ච පාළම් වලට නම් temporary solution එකක් හරි වගේ…
Bailey Bridges ඉන්දියාවෙන් 10 යි..✊🇮🇳පාකිස්ථානෙන් 17 යි..✊🇵🇰
යකඩ ගොඩවල් වුණාට මේ වෙලාවෙ මේ ආධාර ඩොලර් මිලියන දුසිම් ගාණක් වටිනවා..🙏🙏
මොකද සම්පූර්ණයෙන්ම විනාස වෙච්ච පාළමක් නැවත තිබිච්ච තත්ත්වෙට හදන්න වසර කීපයක් වුණත් ගතවෙන්න පුලුවන් නිසා. හැබැයි මේ Bailey Bridges වලින් මේ දේ සති කීපයකින් කරන්නත් පුලුවන්. ඒ වගේම වසර ගණනාවක් වුණත් කල්පවතිනවා.
දෙකොන යා කිරීමත් එක්ක රටේ ආර්ථික ක්‍රියාකාරකම් ටිකත් තිබුණා වගේම ලස්සනට කෙරීගෙන යාවි.
ඉතින් මේ ලබාදෙන උපකාර වලට,
ස්තූතියි ඉන්දියා..!!😘❤️🇮🇳
ස්තූතියි පාකිස්ථාන්..!!😘❤️🇵🇰
උපුටා ගැනීමකී








