මාධවී වත්සලා ඇන්තනී වගේම කසුන් මහේන්ද්‍ර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන කලාතුරු යුවළක්.
ඔවුන් දෙදෙනා පසුගිය දවස්වල ජීවිතේ තවත් එක් සුවිශේෂී කඩඉමක් වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ කසුන්ගෙ අලුත්ම පොත නිසා කිව්වොත් හරි.
ඔන්න ඉතින් ඒ දෙන්නා ළඟදී තිබ්බ පොත් සල්පිලක් වෙනුවෙන් ගාල්ල පැත්තෙ ගියපු වෙලාවක මෙන්න මේ වගේ සුන්දර නිවාඩුවක් ගත කරන්නත් අමතක කරලා තිබුණෙ.
නැහැඒ ගිය ගමනේ තවත් ලස්සන මතක කිහිපයක් මාධවී ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණෙ මෙන්නන මෙහෙමයි.








