BREAKING NEWS
Search

‘ගිවිසුම දැක්කා..ඒත් දෙන්නෑ’ – ඉන්දු ලංකා ගිවිසුම් ඉල්ලා වාදපිටියේ ගාලගෝට්ටියක්..!

266

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවකදී දෙරණ වාද පිටිය වැඩසටහන ඊයේ රාත්‍රියේ උණුසුම් විය.

ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් සහභාගි වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් එම ගිවිසුම සම්බන්ධයෙන් අවබෝධයක සිටින බවත් විපෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වෙලාවට නොව එය ලබා දෙන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට බවයි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ලද්දේ මෙතෙක් ගිවිසුම් ජනතාවට නිදරව් නොකරන ලද ගිවිසුම් වහා හෙළිදරව් කළ යුතු බවයි.

විපක්‍ෂයට අවශ්‍ය ලෙස එය ලබා දෙන්නේ නැති බවත් එය එය පාර්ලිමේන්තුවට දාන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට බවත් එය දාන තෙක් බලා සිටිනා ලෙසත් ආණ්ඩු පාර්ශවයේ මන්දිවරයා තදින් පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!