BREAKING NEWS
Search

ගෝල්ෆේස් සංදර්ශණයට වාහන 107යි – වෙන්දේසියට දමා ඇත්තේ 18යි.. ඉතිරිය කෝ…?

216

රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව පැවසුවද එම වෙන්දේසිය සඳහා වාහන ඉදිරිපත් කර ඇත්තේ වාහන 18ක් පමණක් බව සමග ජන බලවේග පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් ආණ්ඩු මාරුව සිදු වූ දිනවල ගාලු මුවදර පිටියේ ගොඩ ගසා තිබූ වාහන එකසිය හතක ලැයිස්තුවක් එකල වසන්ත සමරසිංහ අමාත්‍යවරයා රටට හෙළිදරව් කළ බවත් ඔහු පැවසීය.

එ් අනුව ඉතිරි වාහන ටිකට කුමක් වූයේදැයි ඔහු ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!