BREAKING NEWS
Search

විදුලි කප්පාදුව නැවතුණේ‌ කොහොමද..? ගෑස් ටැංකි පිපිරෙන එක නැවතුණේ කොහොමද..? ගෝඨාගේ කාලෙ වෙච්ච ලොකු කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් පළමු වරට රටට අනාවරණයක්

111

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වූ සැණින් රටට එකදු ඩොලරයක් හෝ ගෙන එන්නේ නැතිව රටේ තෙල් ප්‍රශ්නය, විදුලි කප්පාදුව, ගෑස් ටැංකි පිපිරීම නැවතීම පිළිබදව පොහොට්ටුවට විශාල සැකයක් ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ පසුපස විශාල කුමන්ත්‍රණයක් පැවති බවකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *