BREAKING NEWS
Search

නව කොවිඩ් වෛරසය මෙරටටත් ඇවිත්දැයි සෙවීමට රටපුරා PCR පරීක්ෂණ වැඩි කෙරේ

2089

නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සදහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!