BREAKING NEWS
Search

මා ගැන පරීක්‍ෂණ කරන්න එපා..- තහනම් නියෝගයක් ඉල්ලමින් පියුමි අධිකරණයට යයි..

187

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඇය පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනය ඉතාම අයුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත්ය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!