BREAKING NEWS
Search

මැතිවරණ උණුසුම මැද දින 61ක් සැගව සිටි ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි

1211

දින 61ක් සැඟව සිටි ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා මෙසේ මහර අධිකරණය වෙත භාර වී ඇත්තේ අධිකරණය මඟ හරිමින් දින 61ක් සැඟව සිටීමෙන් අනතුරුවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *