BREAKING NEWS
Search

මෝදිට හූ තියයි…! (Video)

125

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි මහතා ගමන් ගත් බව කියන රථ පෙළකට හූ තබන දර්ශනයක් සමාජ ජාල වල හුවමාරු වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම කටයුත්තේ නිරත වී ඇත.

කෙසේ වෙතත් එම රථපෙලේ ගමන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නොව වෙනත් රටක තානාපතිවරයෙක් යයිද වාර්තා පලවෙයි.

තෙදින නිල සංචාරයකට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර දෙරට අතර දෙපාර්ශ්වය ගිවිසුම් හතකටද අත්සන් තබනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *