BREAKING NEWS
Search

සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ඉක්මවයි – තර්ජනයට ලක් වුනු අලි, ඇත්තු ගැන කිසිම අවධානයක් නෑ..!

1904

2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ දක්වා 1,204,046ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී මෙරට සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71 ක් බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!