සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් Whoop සෞඛ්‍ය අධීක්ෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව රොනාල්ඩෝගේ සැබෑ වයස අවුරුදු 40ක් වුවද, ඔහුගේ ජීව විද්‍යාත්මක ශරීර වයස (Biological Age) සටහන් වන්නේ අවුරුදු 28ක් ලෙසයි.
වසරක් තුළ ඔහු විසින් සිදු කර ඇති ව්‍යායාම වාර ගණන (Exercise Sessions) 501 කි. වයස අවුරුදු 40 දී පවා මෙතරම් තරුණ සහ ශක්තිමත් ශරීරයක් පවත්වා ගැනීමට රොනාල්ඩෝ සමත්ව ඇත්තේ ඔහුගේ දැඩි විනය සහ කැපවීම නිසා බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
අවුරුදු 40 දීත් ශරීරයේ වයස 28 යි. වසරකට ව්‍යායාම වාර 501ක්! විනය සහ කැපවීම කියන්නේ මේකටයි.
“මේ වගේ තවත් පාපන්දු තොරතුරු සහ ක්‍රීඩකයින්ගේ තොරතුරු දැනගන්න අපේ Page එක Follow කරන්න. මේ ලිපිය ඔබේ මිතුරන් අතර Share කරන්නත් අමතක කරන්න එපා!
SLFootballArena







