හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
ඒ අනුව ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇත.
උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර තිබේ.

Apr 08, 20260